
එකතු කළ
අගය මත හෙවත් වැට් බද්ද ක්‍රියාත්මක වීමත් සමග අද සිට සියළුම වර්ගවල දුම් වැටි මිල
ඉහළ යාමක් සිදුවන බව දුම්කොළ සමාගම ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව අවමය රුපියල් 5 සිට
රුපියල් 10 දක්වජනයා ප්‍රමාණයකින් දුම්වැටි සියල්ල මිල ඉහල යනු ඇත.
පසුගියදා
දුම් වැටි මිල රුපියල් 5කින් ඉහල ගියද, මේ වන විට මිල වැඩිවීමත් සමගම වැඩිම පරිභෝජනයක්
සහිත දුම් වැටිය රුපියල් 50ක් වන බව ලංකා දුම්කොළ සමාගම කියා සිටීයා.