Tuesday, November 1, 2016




                ISIS ත්‍රස්තයන් විසින් කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු තුළ පුපුරණ ද්‍රව්‍ය ඇතුලත් කර ප්‍රවාහනය කිරීමේ සැලසුමක් හෙලි වී තිබෙනව. ප්‍රවාහනය කරනව වගේම ඒවා ක්‍රියා කර අදාළ ස්ථානයේ පුපුරවා හැරීමටද පුලුවන් බවයි සඳහන් වෙන්නෙ.


ඔවුන් විසින් පාලනය කරන නගරයක් තුළ මෙවැනිම ආකාරයේ සෙල්ලම් බඩු බහුලව දැකීමට ඇති බවත් ය. 

මේ ආකාරයෙන් විවිධ රටවලට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමේ අවධානමක් පවතින බවයි වාර්තා වෙන්නෙ. 

ISIS ත්‍රස්තයන්ගේ මේ ක්‍රියාව නිසා ලෝකයේ වෙසෙන ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්ණයක් පැන නැගී ඇති බව මනාව පැහැදිලිය.




Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page