Sunday, November 27, 2016


 

කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත විය. ලෝකයේ බලවත් රාජ්‍ය  ඇමරිකාව සමග එකඟතාවයකට නොගොස් සමාජවාදී ආර් ථික ක්‍රමයට සිය රට ගෙනයෑමට ඔහු දැක්වූ ආදර් ශය මුළු ලෝකයම අගය කරන්නකි.

මේ වෙනුවෙන් ඇමරිකාව පනවා තිබූ සම්බාධකවලට ලක්ව දශක ගනනාවක්ම සිය රට පාලනය කිරීමටද මෙතුමාට සිදුවුනා. වසර කිහිපයක සිටම විටෙන් විට රෝගාතුරු වූ මෙතුමා ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුගේම සහෝදර රාහුල් කස්ත්‍රෝ කියුබාවේ ජනාධිපති ලෙස කටයුතු ආරම්භ කරන ලදී. දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන අන්දමට ජගත් සමාජවාදය තුල පාතාක යෝදයෙකු ලෙස ඉතිහාසයට එකතු වෙනු ඇතැයි කියති.

නොබැදි ජාතීන්ගේ සමුළුවේ නායකයෙකු ලෙස මෙතුමා සිරිමාවෝ බණ්ඩාරණායක සමයේ ශ්‍රී ලංකාවේ සංචාරයකද නිරත වුවා.
මිය යනවිට මෙතුමා අනූ (90) වැනි වියෙහි පසු වුනා.

එතුමාගේ විප්ලවීය ජීවිත කතාව වීඩියෝව පහතින්...


 

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page