ප්‍රවීන
රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අද(20) කළුබෝවිල රෝහලේදී මෙලොව හැර ගියා. කලක
සිට එතුමා අසනීප තත්වයෙන් පසුවූ අතර මියයන
විට 68 වන වියේ පසු විය.
ධර්මසේන
පතිරාජයන්ගේ සතුරෝ කෙටි චිත්‍රපටියෙන් සිනමාවට පිවිසි මොහු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවෙකුද වෙනව.
බඹරු ඇවිත්,
එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලේ, එක්ටැම් ගේ, අහස් ගව්ව, සාගරිකා, මරුවා සමග වාසේ, ජීවිතයෙන්
ජීවිතයක්, සතර දිගන්තය, උමයංගනා වැනි චිත්‍රපටි රැසක විශිෂ්ට රංගනයෙන් දායකත්වය දැක්
වූවා.
හංස දඩයම, ගිගිරි වළලු, විසුල අහස යට, ආටක නාටක ඇතුළු ටෙලිනාට්‍ය බොහෝමයක සිය රංගනය දැක්වූ අතර ඒ.ජේ සෙල්වදෝරේගේ 'ගොඩෝ එනකං' වේදිකා නාට්‍යට පිවිසි එතුමා හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය රැසක රංගනයෙන් දායක විය.

0 comments:
Post a Comment