Monday, November 14, 2016


    නවසීලන්ත ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයකින් යුත් භූ කම්පනයක් වාර් තා වෙනව. එරට සිවිල් ආරක්ෂක හමුදාව විසින් නැගෙනහිර වෙරල ආශ්‍රිත ජනයාට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරල තියෙනව. මුහුද ආශ්‍රිත ජනයා ඉවත් කර ආරක්ෂාකාරී ස්ථාන කරා යන ලෙස දැනුම්දී ඇත.

සුනාමි රළ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මේ සුනාමි ‍රැල්ල විශාල නොවනු ඇති බවත් තත්වය පැය කිහිපයක් පවතිනු ඇතැයි පවසා සිටියා.

ක්‍රිස්ට්චර් ච් සංචාරක නගරයක් වන අතර මෙම භුමිකම්පාව 2011 වසරේ ඇති වූ 6.3ක විශාලත්වයෙන් යුත් භුමිකම්පාවට පසු වාර්තා වන විශාලතම භුමිකම්පාව බව එරට මාධ්‍ය පවසයි.















0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page