Monday, November 14, 2016



                නවසීලන්ත ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයේ රික්ටර් මාපක 7.8ක සිදූ වූ භූ කම්පනයෙන්  පුද්ගලයන් 2නෙකු ජීවිතක්ෂයට පත් වී දේපළ ‍රැසකට හානී වී තිබෙනවා. මේ සිදුවීම හේතුවෙන් නවසීලන්ත නැගෙනහිර වෙරළේ සුනාමි තත්වයක් හටගත්තා. භූකම්පනය සිදු වී පැය දෙකකට පමණ පසු සුනාමි රළ අඩි හයක් උසට පැමිණ ඇත.

එමෙන්ම ක්‍රිස්ට්චර්ච් පදේශයේ මාර්ග ‍රැසක් විනාශයට පත් වී තිබුනා.

පළමු භූකම්පනයෙන් අනතුරුව තවත් භූ කම්පන කිහිපයක් ඇතී වී තිබෙනව.

2011 දී ඇති වූ භූකම්පනයෙන් 185කට අධික පිරිසක් මියගිය බව සඳහන්.
















0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page