Monday, November 14, 2016


           වසර 68කට පසූ දෙකිය හැකි විශාලතම සහ දීප්තිමත්ම සඳ අද (14) රාත්‍රී අහසේ දැකිය හැකි බව නාසා ආයතනය පවසනවා.

         මෙවැනි දිනයක පායන සඳ සාමාන්‍ය පසලොස්වක පෝයකට පායන සඳ වගේ සියයට 14 ගුණයකින් විශාලව පවතින අතර සියයට 30ක දීප්තියකින්ද වැඩි බව නාසා ආයතනය පවසනව.
 නාසා ආයතනය පවසන ආකාරයට වෙනදාට වඩා සඳ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන බවයි.
 අවුරුද්දකට කිහිප වතාවක්ම පෘථිවියටට ආසන්නයෙන් සඳ ගමන් කළ නමුත් අද දිනයෙව් විශේෂ අවස්ථාවක් බවත් මෙවැනි අවස්ථාවක් මින් පෙර උදා වී ඇත්තේ  1948 වසරේ බවත් නැවත මේ අවස්ථාව උදාවන්නේ 2034දී බවත ඔවුන් කියා සිටියා.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවන අන්දමට අද රාත්‍රී 7.30ට පමණ මෙය නිරීක්ෂණය කිරීමට හැකි බවත් ය.

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page