Wednesday, December 28, 2016



නත්තල කියන්නෙ කාටත් තෑගි ලැබෙන හරී අපූරු දවසක් කියල හැමෝම දන්නවනෙ. මෙහෙම තෑගි දෙන්න තම ආදරණීයන්ව සතු‍ටු කරන්න හැමෝම උත්සහ කරනව.

 ඉතින් ඒවගේම තෑගි බලපොරොත්තුවෙන් සිටි  බිරිඳක් තම සැමියාට අමුතුම වැඩක් කරල තියෙනව. ඒ තමයි සිය පවුල වෙනුවෙන් තෑගි ලබා නොදුන් තම සැමියාට පිහියෙන් ඇන මරා දැමීමයි.

මේ සිද්ධිය වාර්තා වෙන්නෙ නයිජිරීයාවෙ ලාගෝස් ප්‍රාන්තයෙන්. තම සැමියා මරා දමා පසුව පොලීසිය පැමිණෙන තෙක් එම ස්ථානයේම ‍රැඳීසිටි බවයි වාර්තා වෙන්නෙ.






0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page