හිටපු අගමැතිවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දෙශපාලඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා අද දහවල් කොළඹ ආසිරි රෝහලේදී මෙලොව හැර ගියාය.
පසුගිය දිනක අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සුවය ලබා නිවසට රැගෙන ගියද නැවත එම රෝගී තත්වය වැඩි වී අද රෝහල් ගතකර තිබුණා. එතුමා මියයන විට වයස අවුරුදු 83ක් විය.
මෙතුමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජේෂ්ඨ උපදේශකවරයෙක් වශයෙන් වගේම නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් වශයෙන්ද කටයුතු කරන ලදී.
0 comments:
Post a Comment