පසුගිය කාලයේ ජනප්‍රිය වුනු අශාවරී ගීතයේ රංගනයෙන් දායක වුණු ඕෂධී හිමාෂා ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුණානේ , මේ දවස්වලත් ඕෂධී අලුත් ම්යුසික් වීඩියෝවකින් ජනප්‍රිය වෙලා තියෙනව. ඒ තමයි " අවාරේ අවාරේ" ගීතයත් එක්ක, මේ ගීතය ගායනා කරන්නෙ සිඳූ ටෙලි නාට්‍යයයේ කාගෙත් ආදරයට පත්වුනු තෙරුණි චරිතයට පන පොවපු මනීෂා චංචලයි පූර්ණ සචින්තයි දෙන්න.
ගායනය I පූර්ණ සචින්ත සහ මනීශා චංචලා
සංගීතය I ඩිල්ෂාන් එල් සිල්වා
පද රචනය I ලසිත ජයනෙත්ති ආරච්චිගේ
අධ්‍යක්ෂණය I මෙවන් ලියනගේ
සංස්කරණය I ශාන් අල්විස්
කැමරාකරණය I හේෂාන් එස් බඩල්කුඹුර
නිෂ්පාදනය I රජන්ත ජයසිංහ
කථා සංකල්පය I හර්ෂි කරුණාරත්න
විධායක නිෂ්පාදක I සුමුදු අබේගුණවර්ධන
නිෂ්පාදන කළමණාකරණය I ඉරෝශණ ගයාන් වීරකෝන්
අංග රචනය I රන්දික ටිශාන්
කලා අධ්‍යක්ෂණය I ගිහාන් බාලාරච්චි
සහය අධ්‍යක්ෂණය I සහන් රජන්ක
දෙවන සහය අධ්‍යක්ෂණය I දිනූෂ නාඔටුන්න
ප්‍රධාන රංගන දායකත්වය
ඕෂදී හිමාශා I තුශිත දනුෂ්ක I නුවන් කලුආරච්චි
0 comments:
Post a Comment