Friday, June 23, 2017



ආක්ෂේ කුමාර් ගේ අලුත්ම සිනමාපටය වන Toilet: Ek Prem Katha හි පූර් ව ප්‍රචාරක පටය පසුගියදා නුකුත් කෙරුණා. මේ  ප්‍රචාරක පටය නිකුත් කෙරුනේ ඉන්ශීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ  ප්‍රධානත්වයෙනි. මේ චිත්‍රපටය මෝදිගේ ප්‍රශංසාව හිමි උනා.


අගමැතිතුමා කිව්වේ එය පිරිසිදුකම ගැන හිතලා නිර්මාණය කළ සිනමා නිර්මාණයක් බවයි. එයින් හොඳ පණිඩුවයක් ලැබෙන බවත් එතුමා පවසනවා. කෝටි 125ක් ජනතාව එකතු වෙලා පිරිසිදු ඉන්දියාවක් හදන්න මේ කතාව හොඳ ආදර්ශයක් බව අගමැති මෝදි තම ට්විටර් පිටුවේ සටහන් කළා. "බොහොම ස්තූතියි අගමැතිතුමනි. මේ ඔස්සේ යහපත් දේ වෙනුවෙන් ජනතාවගේ මනස වෙනස් කරන්න හැකි වේවි යැයි හිතනවා " යනුවෙන් අක්ෂේද එයට පිළිතුරක් සටහන් කළා.


ශ්‍රී නාරායන් සිං අධ්‍යක්ෂණය කරන Toilet: Ek Prem Katha චිත්‍රපටයේ අක්ෂේ සමඟින් භූමි පෙඩ්නෙකර්, අනූපම් කේර්, සානා ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඉන්දීය රජයේ වැඩපිලිවෙලක් වන මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද මෙයට උපයෝගි කරගෙන තිබීම විශේෂත්වයක්. ලබන අගෝස්තු 11 වැනිදා එය ලොවපුරා තිරගත කරන්න නියමිතයි.

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page