
2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ප‍්‍රතිඵල පරික්ෂා කිරීමේදී නියමිත කොටුවේ ඔබේ නිවැරදි විභාග අංකයම
ඇතුළත් කිරීමට වග බලා ගන්නා ලෙසයි විභාග දෙපාර්තමේන්තුව විභාග
අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
කිසියම් පැමිණිල්ලක් හෝ විමසිමක් කිරිමට අවශ්‍යනම් 1911 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරාම ඒ සඳහා විවෘතව තිබෙනවා.