නයිජීරියාවේ වෙළඳසැලකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රරහාරයකින් පුද්ගලයන් 16දෙනෙකු මියගොස් 50දෙනෙකු තුවාල ලබා තිබෙනව.
විදෙස් වාර්තා සඳහන් කරන විදියට වයස අවුරුදු 10ක දැරියක මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ඇති බවයි. මෙම ප්‍රහාරය බොකෝහරාම් ත්‍රස්තවාදීන් එල්ල කරන්නට ඇතෙයි සැක කෙරන්නේ.