ගායක සේනානායක වේරලියැද්ද ගායනා කරන ප්‍රකට ගීයක් වන ' දුක තද කරන් ' ගීතය පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගීවූ හිටපු මන්ත්‍රී විමල් වීරවංශ අපූරුවට ගායනා කළා.
මේ ගීතය ගයන්නේ විමල්ද වේරලියැද්දද යන්න හඳූනාගන්නට අපහසු තරමට ඔහු එම හඩ සාර්ථකව අනුකරණය කළා.
එම ගීතයේ වීඩියෝව පහතින්