
වයස අවුරුදු 13ක ළමයෙකු කණුවක බැඳ පහර දී ඝාතනය කර ඇති පුවතක් බංගලාදේශයෙන් වාර්ථා වෙනව.
මේ ළමයාට පහරදීමට හේතු වී ඇත්තේ බයිසිකලයක් සොරකම් කිරීමට උත්සහ කිරීමට හේතුකරගෙනය. පහරදීම මගින් ඔහුගේ ශරීරයේ තුවාල රාශියක් තිබී ඇත. මේ පහරදීම අතරතුර ඔවුන් සමග සිටි පුද්ගලයෙකු මේ සිද්ධිය වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර ඇත. මේ පිළිබඳව වාර්තාවීමත් සමග එරට පොලීසීය මේ සිද්ධියට් සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකු අත් අඩංගුවට අරගෙන තියෙනව. පහරදෙන අවස්ථාවේදී ලබා ගන්නා ලද වීඩියෝ පටය පහතින් නරඹන්න.

