Tuesday, July 21, 2015


               රජයේ නිල වාහන මැතිවරණය සඳහා යොදා ගැනීමේදී මැති ඇමතිවරුන් ඒ සඳහා මුදල් ගෙවිය යුතුයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරුණු යෝජනාව අනුව පාඨලී චම්පික රණවක විදුලිබල ඇමති අද (21) අමාත්‍යංශ ලේකම වන සුරේන් බටගොඩ මහතාට ලක්ෂ තුනක් ගෙවීම සිදුකලා. ඇමති තුම පරහරණය කරන  වාහන තුන වෙනුවෙනුයි මේ මුදල ගෙවා ඇත්තේ


" රට නව දේශපාලන සංස්කෘතියකට ගමන් අරඹමින්, නව රජය  වඩා විනිවිද භාවයෙන් යුතුව රාජ්‍ය දේපළ මැතිවරණය වෙනුවෙන් අවභාවිතාවන් සඳහා යොදා නොගැනීමට ගෙන ඇති වැඩපිළිවෙළට සහාය පළකරමින් එසේ කරන බව " ද ඇමැති කීවේය. 




ඡායාරූප ලංකාදීප ඇසුරෙනි.

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page