ජනප්‍රිය නිලි පියුමි බොතේජු අද දින යුග දිවියට එළඹෙනව. ඇයගේ අතගත්තේ නාගරික මන්ත්‍රීවරයෙක් වන සුනෙත් අත්තිඩියයි. කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ සහභාගී වීමෙන් මෙම උතසවය පැවැත්වේ. රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන මහත්මිය විසින් පියුමිව හැඩගන්වා ඇත. ඇයගේ විවාහයේදී ගත් ඡායාරූප එකතුවක් පහලින්...