
ගේල්ගෙ අලුත්ම ඩාන්ස් එක.
අලුත්ම තාලෙකට
අලුත්ම තාලෙකට
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගෙ මේ දවස්වල ජනප්‍රියම චරිතයක් විදියට ක්‍රිස්ගේල් පත්වෙලා තියෙනව.මෙහෙම ජන්ප්‍රිය තාවයට හේතු වෙලා තියෙන්නේ ඔහුගෙ තියෙන අලුත්ම නර්තන විලාසය නිසයි. මේ වන විට අන්තර් ජාලය තුළ ගේල්ගෙ අලුත්ම නර්තන විලාසයක වීඩියෝවක් නිකුත් වෙලා තියෙනව. එම වීඩියෝව පහතින්